දේශීය

සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බස් රථවලට එරෙහිව නීතිමය පියවර

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ධාවනය සඳහා යොදවා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදිමින් මගීන් ප්‍රවාහනය කරන සියලු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු කියා සිටියේ එවැනි බස්රථ වල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

Related posts

රත්‍රං සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ගැසට් කරයි [GAZZERT]

Mohamed Dilsad

යළිත් ප්‍රකාශ සටහන් කරගැනීමක් නොවන බව විශේෂ විමර්ශන ඒකකය පවසයි

Mohamed Dilsad

Leave a Comment