දේශීයප්‍රමුඛ පුවත 2

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ගැසට් කරයි [GAZZERT]

(UTV | කොළඹ) -නව පාර්ලිමේතුව සඳහා පත්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වන මන්ත්‍රීවරුන් 17 සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයෙන් පත්වන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් එහි සඳහන්.

 

 

 

 

 

 

 

Related posts

ඇමති, පඩි දෙකක් ගත් කතාව අනුරගේ තවත් බොරුවක්. ඒවා නතර කළේ රනිල්….! – තිස්ස අත්තනායක

Editor O

යුද හමුදා වෑන්රථයක් අනතුරක

Mohamed Dilsad

හෙට සිට කොළඹ හෝටල් සහ අවන්හල් විවෘත කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment