දේශීයබුරවී දිවයිනෙන් ඉවතටMohamed DilsadDecember 3, 2020December 3, 2020 by Mohamed DilsadDecember 3, 2020December 3, 20200127 (UTV |කොළඹ) – බුරවී සුළි කුණාටුව මේ වනවිට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා...
දේශීයබුරවීගෙන් බරපතල හානියක් නැහැ.තවදුරටත් අවධානයෙන් ඉන්නMohamed DilsadDecember 3, 2020 by Mohamed DilsadDecember 3, 2020097 (UTV |කොළඹ) – “බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ,...
දේශීයබුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළ් වෙයිMohamed DilsadDecember 2, 2020 by Mohamed DilsadDecember 2, 20200126 (UTV | උතුර) – බුරවි සුළි කුණාටුව මුලතිව් වෙරළ තීරය ඔස්සේ දිවයින තුළට ඇතුළු වෙයි. ...
දේශීයබුරවී තවත් ආසන්න වෙයිMohamed DilsadDecember 2, 2020December 2, 2020 by Mohamed DilsadDecember 2, 2020December 2, 2020096 (UTV |ත්‍රිකුණාමලය) – “බුරවි“ සුළි කුණාටුව අද (02) දහවල් වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී බව කාලගුණ අංශය පවසයි....
දේශීයබුරවී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් ඈතින්Mohamed DilsadDecember 2, 2020December 2, 2020 by Mohamed DilsadDecember 2, 2020December 2, 20200104 (UTV |ත්‍රිකුණාමලය) – “බුරවි” සුළි කුණාටුව අද (02) උදෑසන 8.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 200 නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතීන බව කාලගුණ අංශය...
දේශීයමහර ගැටුමෙන් තුවාල ලැබූ ගණන ඉහළටMohamed DilsadNovember 30, 2020November 30, 2020 by Mohamed DilsadNovember 30, 2020November 30, 2020093 මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහල ගොස් තිබේ. මේ අතර මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ...
දේශීයමහර බන්ධනාර ගැටුමෙන් 08 මරුට. 58ක් රෝහලේ[UPDATE]Mohamed DilsadNovember 30, 2020November 30, 2020 by Mohamed DilsadNovember 30, 2020November 30, 20200124 (UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය ගණන 6 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එසේම තුවාල ලැබුවන් 35...
දේශීයප්‍රමුඛ පුවත 1මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයිMohamed DilsadNovember 29, 2020 by Mohamed DilsadNovember 29, 2020090 (UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් කැඳවා තිබේ. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන්...
දේශීයකොරෝනා මරණ 116 දක්වා ඉහළට [RELEASE]Mohamed DilsadNovember 29, 2020 by Mohamed DilsadNovember 29, 20200121 (UTV| කොළඹ) – මෙරටින් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා...
දේශීයහුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය [RELEASE]Mohamed DilsadNovember 29, 2020November 29, 2020 by Mohamed DilsadNovember 29, 2020November 29, 2020098 (UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ සහ පිටකොටුව පොලිස් වසම් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම හෙට (30) උදෑසන 5 සිට හුදෙකලා බවින්...