දේශීය

තවත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව අවිස්සාවේල්ල ,කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ඇරඹේ

Mohamed Dilsad

නව ආසාදිතයින් 241ක්

Mohamed Dilsad

Leave a Comment