දේශීයශ්‍රී ලංකාවෙන් ඊයේ දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන්Mohamed DilsadJanuary 4, 2021 by Mohamed DilsadJanuary 4, 20210106 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (03) දිනයේදී දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්...
දේශීයප්රදෙශේ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් නිදහස්Mohamed DilsadJanuary 3, 2021 by Mohamed DilsadJanuary 3, 20210171 (UTV |කොළඹ) – හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5 සිට හුදෙකලා බවින් නිදහස් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි....
දේශීයඅත්යාවශ්ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්Mohamed DilsadJanuary 3, 2021 by Mohamed DilsadJanuary 3, 20210104 (UTV |කොළඹ) – ඉදිරියේදී අත්‍යවශ්‍යම ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවරගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. පෙබරවාරි මාසයේ සිට සතොස සමූපකාර සහ...
දේශීයස්පුට්නික් 05 එන්නත ගැන රුසියාව සහ ලංකාව අතර සාකච්ඡාවක්Mohamed DilsadJanuary 2, 2021 by Mohamed DilsadJanuary 2, 2021085 (UTV| කොළඹ) – කොවිඩ් මර්දනය සදහා රුසියාව නිපදවන ලද ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රුසියානු බළධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම...
දේශීයවිෂබීජ නාශක දියර ගැන නීති දැඩි වෙයිMohamed DilsadJanuary 1, 2021 by Mohamed DilsadJanuary 1, 20210134 (UTV |කොළඹ ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක්...
දේශීයඅද තවත් ආසාදිතයින් 235ක්Mohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 20210113 (UTV |කොළඹ) – අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ...
දේශීයනව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්Mohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 20210120 (UTV |කොළඹ) – නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වන බව ජනාධිපති...
දේශීයශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]Mohamed DilsadDecember 31, 2020 by Mohamed DilsadDecember 31, 2020098 (UTV | කොළඹ) – මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් සමගයි....
දේශීයඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්Mohamed DilsadDecember 31, 2020 by Mohamed DilsadDecember 31, 20200128 (UTV | ගම්පහ) – ඊයේ (30) වැඩිම ආසාදිතයන් සටහන්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 190 ක්. මහනුවර 89 ක් , කලුතර 50 ක්, අම්පාරේ 42 ක්,...
දේශීයකොවිඩ් මෘත දේහ ගැන කමිටු වාර්තාව අද භාර දෙයිMohamed DilsadDecember 30, 2020 by Mohamed DilsadDecember 30, 2020096 (UTV |කොළඹ) – කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතය....