Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාගේ ගිනි අවි රැසක් පිළිබඳ විමර්ශන

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින තුනක් රදවා ප්‍රශ්න කිරිමට ඊයේ (27) පියවර ගෙන තිබුණු අතර, ඒ අනුව ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසා සිටී.

ඒ අතර T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 5 ක් වන බව, පොලීසිය සඳහන් කළේය. හිටපු අමාත්‍යවරයාට නිකුත් කර ඇති T56 උන්ඩ 1500 කට අධික සංඛ්‍යාවක් හා මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ෂණ ක්‍රියාත්මක බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම විමර්ෂණ ක්‍රියාත්මක බවත් වාර්තා වේ.

Related posts

மஹிந்தவின் வீட்டுக்கு செல்கிறது CID…

Mohamed Dilsad

பகிடிவதையுடன் தொடர்புடைய மாணவர்களின் மஹபொல புலமைப்பரிசில் நிறுத்தம்

Mohamed Dilsad

ජපානයෙන් මෙරටට ප්‍රදානයක්

Mohamed Dilsad

Leave a Comment