පැලවතුකරණය ගැන තව දුරටත්: වන්ද්‍රිකා එක්ක ඡන්දය ඉල්ලලා දිනපු 41 තියා ගන්නත් බැරිවුණ උන්ට 159ය කොහොමටවත් තියා ගන්න බැහැ.
මන්ත්‍රීල හැම දේම වමරනවා. මන්ත්‍රී කෙනෙකුට රජයේ සල්ලිවලින් ස්ටාෆ් එක විදියට පස් දෙනෙකු දෙනවා. මන්ත්‍රී කෙනෙකුට තමන්ට කැමති දෙන්නෙක් ගන්න කියලා ඉතුරු තුන්දෙනා ජේවීපී එකේ උන්ව දාල. උන් කරන්නෙ මොන වැඩද කියලවත් මන්ත්‍රී දන්නෙ නැහැ. අනුරට විතරක් නෙමෙයි ටිල්ලින් හිරේ යන්න වෙනවා ..
මේ ළඟදි නඩු තීන්දුවක් දුන්න නේද රජයේ මුදලින් පුද්ගලයින්ව දේශපාලනයට යොදා ගැනීම ගැන. ඒක තව දියුණු කරල නඩු තීන්දුවක් ලැබෙයි කවුරු හරි උසාවි ගියාම! මම මේව කියලම දීල තියෙන්නෙ ගිය අවුරුද්දෙම වැඩේ වැරදියි කියල! මතක් කළා ඒ ගැන.
