Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක්

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක් හටගෙන ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ භූමියෙන් කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් බවද සඳහන්.

භූකම්පනයෙන් මිනිස් ජීවිත හෝ දේපළ හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතින බව සඳහන් වේ.

Related posts

Tendulkar’s son picked in India U-19 squad for Sri Lanka tour

Mohamed Dilsad

Mental health sessions for children to be conducted

Mohamed Dilsad

ස්ටාලිංට ඇප

Mohamed Dilsad

Leave a Comment