දේශීය

ස්ටාලිංට ඇප

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබිණි.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට පත් ජෝශෆ් ස්ටාලින් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

වරාය වෘත්තිය සමිති විරෝධතාවයක්

Mohamed Dilsad

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

Editor O

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයක් ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment