Trending Newsඑසැන පුවත්දේශීය

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ , පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයා. අද (03) දහවල් සිද්ධිය වී ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාලිගාවත්තේ අමතර කොටස් වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇත.

වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරයි. සැකකරුවන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

Related posts

මෙරට 15 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

எதிர்வரும் 11 ஆம் திகதி இஸ்ரேல் பிரதமர், இந்தியா விஜயம்

Mohamed Dilsad

ராஜித சேனாரத்ன இரண்­டா­வது தட­வை­யா­கவும் நீதிமன்றில்

Mohamed Dilsad

Leave a Comment