Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රේගුවෙන් රඳවාගෙන ඇති විද්‍යුත් වාහන 506ක් කොන්දේසි සහිතව මුදාහැරේ

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන තිබෙන BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද (03) කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි. 

Related posts

මහනුවර ගොඩනැගිලි විමර්ශණයට විශේෂ ඉංජිනේරු කමිටුවක්

Mohamed Dilsad

කොස්ගම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් [RELEASE]

Mohamed Dilsad

අයවැයට අනුව මත්පැන් බදු ගණන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment