දේශීය

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයක් ගැන ඉඟියක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්විමට අපේක්ෂා කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තීරණය ගෙන නොමැති බවයි.

 

පාසල්වල විෂය ආවරණය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳව තීරණයක් ගන්නා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

වට්ස්ඇප් මෘදුකාංගයට අලුත් විශේෂාංගයක්

Editor O

රට පුරා සිදුවන ඝාතන රැල්ල වහා නතර කිරීම ආණ්ඩුවේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා කෞතුගාර යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment