Trending Newsඑසැන පුවත්දේශීය

වට්ස්ඇප් මෘදුකාංගයට අලුත් විශේෂාංගයක්

වට්ස්ඇප් මෘදුකාංගයේ නවතම විශේෂාගයක් හඳුන්වාදීමට, ඒම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකිය. පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්.

වට්ස්ඇප් හෝ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව එම සමාගම සඳහන් කරයි. අදාළ පණිවුඩට තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වනු ඇති. මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

Related posts

මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්

Mohamed Dilsad

රු 162,000කට වෙන්දේසි වූ අඹ ගෙඩිය

Mohamed Dilsad

கஞ்சிபான இம்ரானுக்கு நெருக்கமான மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment