දේශීය

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් වැසේ

(UTV | දඹුල්ල) – දඹුල්ල, අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසැල් හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි නගරාධිපතිවරයා දැනුම් දෙයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 3 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී සමගි ජන බලවේගය නිහඩ විරෝධතාවක [VIDEO]

Mohamed Dilsad

කාදිනල් හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment