Trending Newsඑසැන පුවත්දේශීය

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135ක් යාපනයෙන් හමුවෙයි.

(UTV | කොළඹ) –

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්යායය බලකාය විසිනි යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරයේ දී විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදී ගංජා තොගය හමුවී තිබේ.

ප්‍රවාහන කිරීම සඳහා ඒවා සූදානම් කර තිබු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට පමණ වන බව සඳහන්. මරදන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

சூர்யாவின் சம்பளத்தை அதிகரிக்க கூறிய விஜய்!

Mohamed Dilsad

வட, தென் கொரியா-அமெரிக்கா ரகசிய பேச்சுவார்த்தை

Mohamed Dilsad

Leave a Comment