දේශීය

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි

(UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 183 දෙනෙකු බන්ධනාගාර තුළින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එමගින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් 1091 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිගේ ගෑස් සිලින්ඩරය උස්සලා

Editor O

සරසවි සිසුන්ට රැකියා

Mohamed Dilsad

එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු 24 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

Leave a Comment