දේශීය

රට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැ

(UTV| කොළඹ) – පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ රට තුළ කිසිදු සංචරණ සීමා පැණවීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.  

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ පමණක් වසා දැමීමට පියවර ගන්නා බවයි.

එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස්වලටම වී සිටින ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

හිටපු අමාත්‍ය මංගලගෙන් ජනතාවට ඉල්ලීමක්

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර

Editor O

Leave a Comment