දේශීය

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය ප්‍රකාශ කළාය. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසුවාය.

එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට මෙම වෛරසය බෝවන බවත් තරුණ අයට බෝවීමද වැඩි බවත් ඇය අවධාරණය කරයි.

කලින් ප්‍රභේදවලදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් නව ප්‍රභේදයෙන්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

Related posts

නව ඛනිජ තෙල් පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

Mohamed Dilsad

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමා

Editor O

Leave a Comment