දේශීය

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

 

ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

 

 

Related posts

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

Mohamed Dilsad

ඇමෙරිකන් ප්ලාස්ටික් ආයතනය, ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Editor O

Leave a Comment