දේශීය

මහ බැංකුවෙන් සියලුම බැංකුවලට දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

 

එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට ය.

 

මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව අවධාරණය කරන බවය.

 

 

Related posts

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ තීන්දුව ලබන සතියේ

Mohamed Dilsad

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

Leave a Comment