දේශීය

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපල පොලීසිය වෙත බාර දුන් බවයි.

Related posts

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – කතානායක

Mohamed Dilsad

කම්කරු පන්තියේ ආණ්ඩුව, අය-වැය ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නැහැ – පාඨලී චම්පික

Editor O

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දින පමණක් 21,715 කට

Mohamed Dilsad

Leave a Comment