දේශීය

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය ඇරඹේ [PHOTOS]

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී ආරම්භ කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් රැසක් මේ වන විට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Related posts

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

Mohamed Dilsad

බාල ගල් අඟුරු මගඩිය යට ගහන්න ආණ්ඩුව උපරිම උත්සාහයක. | නොරෙච්චෝලේ තොරතුරු පිටට දීම තහනම්…!

Editor O

ගල්අඟුරු නැවක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment