දේශීය

විෂබීජ නාශක දියර ගැන නීති දැඩි වෙයි

(UTV |කොළඹ ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ.

Related posts

මෙරට එන්නත්කරණයේ ප්‍රගතිය

Mohamed Dilsad

ජාතික ඉන්ධන බලපත්‍රය : වාහන කිහිපයක් ඇති ආයතනවලට දැනුම්දීමක්

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටළු ගැන ආගමන හා විගමන නිලධාරී සංගමයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment