දේශීය

ජාතික ඉන්ධන බලපත්‍රය : වාහන කිහිපයක් ඇති ආයතනවලට දැනුම්දීමක්

(UTV | කොළඹ) – වාහන කිහිපයක් භාවිත කරන ව්‍යාපාර සහ සංවිධාන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කලේ එම සියලුම වාහන අදාළ ආයතනයේ ව්‍යාපාර ලියාපදිංචි අංකය යටතේ ලියාපදිංචි කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.

තහවුරු කිරීම්වලින් පසු එක් එක් වාහනය සඳහා වෙන වෙනම කිව් ආර් කේතයක් ලබාදීමට නියමිත බවද කාංචන විජේසේකර මහතා කියා සිටියා.

Related posts

පිටකොටුවේ භූමිතෙල් ලිප් හිඟයක්

Mohamed Dilsad

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Mohamed Dilsad

වැලිකඩ පොලිස් හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමේ නියෝගය හෙට

Mohamed Dilsad

Leave a Comment