දේශීයව්‍යාපාරික

පිටකොටුවේ භූමිතෙල් ලිප් හිඟයක්

(UTV | කොළඹ) – පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක වෙළඳසැල් වල භූමිතෙල් උඳුන් හිඟයක් මතු වී තිබෙනවා.

ඒ වෙළඳපොළෙහි ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි වශයෙන් භූමිතෙල් උඳුන් මිලට ගැනීම හේතුවෙන්.

එමෙන්ම වෙළඳපොළෙහි භූමිතෙල් උඳුන්වල මිල ගණන්ද රුපියල් 1,500 සිට 3,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි පිටකොටුව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් කියා සිටියේ.

Related posts

පන්දහසේ දීමනාව අද සිට

Mohamed Dilsad

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

Mohamed Dilsad

Leave a Comment