දේශීය

මෙරට එන්නත්කරණයේ ප්‍රගතිය

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරටදී පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලූ සංඛ්‍යාව 01 කෝටි 36 ලක්ෂ 94 දහස් 959 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 4181 දෙනෙක්ට දෙවන මාත්‍රාවද 2900 කට පලමු මාත්‍රාවද ලබා දි ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 37 877 දෙනෙකුට දි ඇති අතර මේ දක්වා තුන්වන මාත්‍රාව ගෙන ඇති මුලූ පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 3733 ක්.

මේ දක්වා මෙරටදී භාවිතයට ගෙන ඇති මුලූ එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙකොටි 97 ලක්ෂ 98 දහස් 987 ක්.

Related posts

මහින්ද – මෛත්‍රී විශේෂ හමුවක් ලබන අගහරුවාදා

Mohamed Dilsad

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය අද සිට

Mohamed Dilsad

Leave a Comment