දේශීය

මහින්ද – මෛත්‍රී විශේෂ හමුවක් ලබන අගහරුවාදා

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන අගහරුවාදා දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳ දෙපාර්ශවය අතර මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව ඇති බවයි

Related posts

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක්

Editor O

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ ගැන දැනුම්දීමක්

Editor O

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment