දේශීයදඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි රැදවියන්ට විශේෂ ජනපති රාජ්‍ය සමාවක්Mohamed DilsadJanuary 9, 2021January 9, 2021 by Mohamed DilsadJanuary 9, 2021January 9, 20210109 (UTV |කොළඹ) – දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින සියළුම රැදවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාවක් යටතේ අද (09) නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ...
දේශීයකොවිඩ් අනු පොකුරු කොළඹින් බැහැර ඇතිවීමේ අවදානමක්Mohamed DilsadJanuary 9, 2021January 9, 2021 by Mohamed DilsadJanuary 9, 2021January 9, 20210114 (UTV |කොළඹ) – අනපේක්‍ෂිත ලෙස කොළඹින් බැහැර ප්‍රදේශ වලින් රෝගීන් වාර්තා වීම අවදානම් තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසයි. මේ වන විට කොළඹ මහනගර සභා...
දේශීයරාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්Mohamed DilsadJanuary 8, 2021January 8, 2021 by Mohamed DilsadJanuary 8, 2021January 8, 20210104 (UTV | කොළඹ) – බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත....
දේශීයමෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්Mohamed DilsadJanuary 7, 2021 by Mohamed DilsadJanuary 7, 20210103 (UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් සඳහා හදිසි තත්ත්වයකදී භාවිත කිරීමට සුදුසු යැයි නිර්දේශ කළ එන්නත් පමණක් මෙරටට ගෙන්වන බව විශේෂඥ වෛද්‍ය සුදත්...
විදෙස්කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලේ හටගත් කලහකාරි තත්ත්වයෙන් සිව් දෙනෙක් මරුටMohamed DilsadJanuary 7, 2021January 7, 2021 by Mohamed DilsadJanuary 7, 2021January 7, 2021084 (UTV |ඇමෙරිකාව) – වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදී සිදුවූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. සිදුවූ වෙඩි...
විදෙස්ට්රම්ප් හිතවාදීන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වදී.වොෂින්ටනයට ඇඳිරි නීතියMohamed DilsadJanuary 7, 2021January 7, 2021 by Mohamed DilsadJanuary 7, 2021January 7, 2021095 (UTV |ඇමෙරිකාව) – ඇමරිකාවේ වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවයි. ඒ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි පාර්ලිමේන්තු හෙවත් කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදීම නිසා...
දේශීයප්‍රදේශ කිහිපයක හුදෙකලා බව වහාම ඉවතට [RELEASE]Mohamed DilsadJanuary 6, 2021 by Mohamed DilsadJanuary 6, 20210101 (UTV | කොළඹ) – ආදුරුප්පු වීදිය, කොටහේන, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශවල සහ කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත යන ප්‍රදේශවල හුදෙකලා බව වහාම ක්‍රියාත්මක වන පරිදි...
දේශීයතවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි [RELEASE]Mohamed DilsadJanuary 6, 2021January 6, 2021 by Mohamed DilsadJanuary 6, 2021January 6, 20210113 (UTV | ඇහැළියගොඩ) – පූජාපිටිය බමුණුගම ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ මොරගල ග්‍රාම නිලධාරී වසම අද 06 උදැසන 05 සිට හුදෙකලා කරන බව යුධ හමුදාපතිවරය...
දේශීයඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනටMohamed DilsadJanuary 5, 2021January 5, 2021 by Mohamed DilsadJanuary 5, 2021January 5, 20210120 (UTV |කොළඹ) – දින දෙකක සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය S ජෛශංකර් දිවයිනට පැමිණ තිබේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයක් මත පැමිණි ඔහු මෙරට රැඳී සිටින...
දේශීයමෝදර පොලිස් වසමේ මාවත් කිහිපයක් හුදෙකලා කෙරේMohamed DilsadJanuary 5, 2021January 5, 2021 by Mohamed DilsadJanuary 5, 2021January 5, 20210100 (UTV |කොළඹ) – අද (05) උදෑසන 05.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා...