දේශීය

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි රැදවියන්ට විශේෂ ජනපති රාජ්‍ය සමාවක්

(UTV |කොළඹ) – දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින සියළුම රැදවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාවක් යටතේ අද (09) නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහාය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම පිරිස නිදහස් කරන බවයි.

Related posts

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

Mohamed Dilsad

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කරයි.

Editor O

බස්නාහිර පැය 2ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment