දේශීය

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද සිට ඕනෑම දිනයක විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට උපකුලපතිවරුන්ට අවසර දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්.

Related posts

ඉදිරි දිනවල වැස්ස වැඩිවේවි – කාලගුණයෙන් අනාවැකියක්

Editor O

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment