දේශීය

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

(UTV | කොළඹ) – නීරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සෙවීම සදහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට යුධ හමුදාව සහ පොලීසිය කටයුතු ආරම්භ කර ඇත.   

ඒ අනුව අද (06) පෙරවරුවේ බිංගිරිය ප්‍රදේශයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

යුධ හමුදා කාලතුවක්කු බළකාය විසින් ඩ්‍රෝන යානා යොදා ගෙන නීරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා බැලීම සිදු කළ අතර , නීරෝධායන නීති උල්ලංඝනය කරමින් විවිධ ස්ථාන වල රැස්වී සිටින පිරිස් විසුරුවා හැරීම සඳහා යුධ හමුදා සහ පොලිස් යතුරු පැදි කණ්ඩායම් යෙදවීමට පියවරගෙන ඇත.

Related posts

උපුල් තරංග ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Mohamed Dilsad

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

මෙරට සමස්ත කොරෝනා මරණ 4,700 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment