Trending Newsඑසැන පුවත්දේශීය

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මේ වනවිට ක්‍රියාත්මක වන මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද (28 නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ගෙන තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

Related posts

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

Mohamed Dilsad

T20 தொடரில் நியூசிலாந்துடன் மோதவிருக்கும் இலங்கை குழாம் அறிவிப்பு

Mohamed Dilsad

Google might face record fine in Android monopoly case

Mohamed Dilsad

Leave a Comment