දේශීය

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(UTV | ගම්පහ) – ඊයේ (30) වැඩිම ආසාදිතයන් සටහන්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 190 ක්.

මහනුවර 89 ක් , කලුතර 50 ක්, අම්පාරේ 42 ක්, රත්නපුර 27 ක් සහ යාපනයේ 21 ක් ඊයේ හමුවූ ආසාදිතයන් අතර වෙයි.

මීට අමතරව කෑගල්ලේ 19 ක් , කුරුණෑගල 18 ක් , ගාල්ලේ 10 ක් , මාතර 09 ක් , මඩකලපුවේ 08 ක් සහ මාතලේ 05 දෙනෙකුද ඊයේ කොවිඩ් රෝගීන් ලෙස වාර්තා විය.

එමෙන්ම ත්‍රිකුණාමලයේ 04 ක් , හම්බන්තොට 03 ක් , පුත්තලමේ 02 ක් , මොණරාගල 02 ක් , බදුල්ලේ 02 ක් හා මුලතිවු සහ නුවරඑළියේ එක් අයෙකු බැගින්ද ඊයේ කොවිඩ් ආසාදිතයන් අතරට අයත් වෙයි.

 

 

Related posts

ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම්ට එරෙහි, පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ විභාගය කල් යයි.

Editor O

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

Editor O

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment