දේශීය

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හෙට සිට යුද හමුදාවට

(UTV| කොළඹ) – හෙට (01) සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී ඇති බව මෝ‌ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගින් බව ද ඒ මහතා පවසයි.

ඒ අනුව හෙට සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කරනු ඇති.

 

Related posts

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

Editor O

සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මුල්‍ය සමාගම් අක්‍රමිකතා සෙවීමට මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment