Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු ලෙස දිවුරුම් දුන්හ.

Related posts

Rajapaksa assumes duties at Opposition Leader’s Office

Mohamed Dilsad

இலங்கைக்கு எதிரான இருபதுக்கு-20 தொடர்! இந்திய அணி அறிவிப்பு!

Mohamed Dilsad

Hindu devotees celebrate ‘Maha Shivratri’

Mohamed Dilsad

Leave a Comment