දේශීය

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

 

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්‌ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය කළේ ද අද වැනි දිනකයි.

 

බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය,මහියංගන චෛත්‍යය ඉදිකිරීම ,ප්‍රථම ආරාම පුජාව සිදුවීම වැනි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදුවී තිබෙනවා.

Related posts

අය-වැය දෙවනවර කියවීමෙි ඡන්ද විමසීම අද සවස

Editor O

ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් දමයි

Editor O

නව ආසාදිතයින් 175 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment