දේශීය

විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය

(UTV |කොළඹ) – මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වෙයි.

ඒ ඡන්ද විමසීමකින් තොරවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Related posts

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

 11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment