දේශීය

පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මේවන විට පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

 

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය සඳහා එක් දේශපාලන පක්ෂයක් පළාත් පාලන ආයතන 17 ක් සඳහා ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

 

එසේම මහනුවර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 02 ක් පළාත් පාලන ආයතන 2 ක් සඳහා ඇප මුදල් තැම්පත් කර ඇති බවයි මැතිවරණය කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළිදරව් කරන දිනය ගැන ඉඟියක්

Editor O

Leave a Comment