Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළිදරව් කරන දිනය ගැන ඉඟියක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව, ජනාධිපතිවරණය පවත්වන දිනය නිවේදනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සදහන් කරයි. එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නෙළුම් මාවත පක්ෂ කාර්යාලයට පසුගිය දා රැස්වූ අවස්ථාවේදීයී.

මේ අතර කිසි ලෙසකින්වත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් නොමැති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

ஜனாதிபதி மற்றும் பிரதமரின் சுதந்திர தின வாழ்த்துச் செய்தி

Mohamed Dilsad

A house and a van set ablaze following a New Year party clash

Mohamed Dilsad

මෙරට සුවය ලැබු ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment