දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සුවය ලැබු ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා පොකුරක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට බන්ධනාගාර 2ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

Mohamed Dilsad

Leave a Comment