දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.

මහජනතාවගේ පාරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂක හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

වරාය අධිකාරිය සේවකයන්ට ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කල හැක.

වරාය අධිකාරියේ සේවකයන්ගේ පහසුව සඳහා මාර්ග 7 ක බස් රථ යොදා ඇතැයිද වරාය අධිකාරිය සඳහන් කළේය.

Related posts

විපක්ෂ නායක අසුනට, පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෙක් කරපු වැඩේ.

Editor O

ප්ලාස්ටික් පුටුවක රැඳවූ ඉටි පන්දම කාන්තාවකට මරු කැඳවයි

Mohamed Dilsad

පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment