දේශීය

පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දියේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (07) සවස කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, 58 හැවිරිදි හබරකඩ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මේ අතර ගාල්ල – කොළඹ මාර්ගයේ දැව සංස්ථාව අසලදී අලුත්ගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවට ගමන් කළ පාපැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිද පාපැදිකරු බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත

Related posts

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

Mohamed Dilsad

කැබිනට් ඇමති කෙහෙළිය රිමාන්ඩ්

Mohamed Dilsad

‘එක මිටට’ රැළි කඩා වැටිලා – මනූෂ

Editor O

Leave a Comment