දේශීය

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා පොකුරක්

(UTV | ගම්පහ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 39 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඉන් 25  දෙනෙක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්‍රිතයින් බව ද ඔහු සඳහන් කරයි.

Related posts

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

Mohamed Dilsad

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී රාජකාරි හැදුනුම්පත අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment