ක්‍රීඩා

ස්පාඤ්ඤයේ පැවති මෝටර් රථ තරඟාවලියකදී ඩිලන්තගෙන් විශිෂ්ට ජයක්

( UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ පැවති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩායමේ 03 වන ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත් විය.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ලද මෙම ජයග‍්‍රහණයට ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය සුබ පැතුම් පිරිනැමීය.

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

එංගලන්තය අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

Leave a Comment