ක්‍රීඩාදේශීය

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

(UTV | එක්සත් ජනපදය) – ටෙක්සාස් රිලේස් ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වෙන් උෂාන් තිවන්ක මීටර් 2.28 ක ශ්‍රී ලංකා වාර්තාවක් තැබීය.

මංජුල කුමාර විජේසේකර විසින් 2004 වසරේදී තැබූ මීටර් 2.27 ක ජාතික වාර්තාව මෙහිදී බිඳ වැටී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

පාසල්වල කාල පරිඡේද ගණන 07ට අඩු කරයි.

Editor O

ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනත් රටකින් ගෙන්වීමට සාකච්ඡා

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට මාස 5 කට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment