දේශීය

මැණික් පතලක සිරවී දෙදෙනෙකු මියයයි

(UTV | රත්නපුර) – අවිස්සාවෙල්ල – වේරලුපිටියෙහි මැණික් පතලක සිරවී 44 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27) මියගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් පතලට විදුලිය සැපයීම අඩාල වී ඇති අතර, පතලට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා එහි සිරවී සිට ඇත.

ඔවුන්ගේ මළ සිරුරු අවිස්සාවැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.

Related posts

මේ වසරේ පළමු මාස 03ට අලුත් වාහන 37,000ක් ලියාපදිංචි කරලා.

Editor O

PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.

Editor O

Leave a Comment