දේශීය

මේ සතියේ පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම බදාදා (31) රාත්‍රී 10.00 සිට බ්‍රහස්පතින්දා (අප්‍රේල් 01) සවස 4.00 දක්වා පැය 18 ක් සඳහා අත්හිටවනු ලැබේ.

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

ඇවරියවත්ත පාර, බලගල, ගලගහදුව, ඇලකන්ද, හැඳල පාර, හේකිත්ත, මරදාන පාර, මීගහවත්ත, මිගමු පාර, ඔලියමුල්ල, පල්ලියවත්ත, තෙලගපත, වත්තල, වැලිඅමුන පාර සහ වනවාසල ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

Related posts

අතුරුදන්වූ දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ සිරුර හමුවෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සජීවී විකාශය [VIDEO]

Mohamed Dilsad

යතුරුපැදි ධාවනයේ දී හැර සෙසු අවස්ථාවල හෙල්මට් පැළඳ සිටින පුද්ගලයන් ගැන පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස්

Editor O

Leave a Comment