දේශීය

දියේ ගීලීමෙන් පිය – පුතු මරුට

(UTV | මහනුවර) – හසාලක මහවේලි ගඟේ ඊයේ (27) ස්නානය කරමින් සිටි 43-හැවිරිදි පියෙකු සහ ඔහුගේ 13-හැවිරිදි දරුවා අතුරුදන් වී තිබේ.

දරුවාගේ මළ සිරුර සොයා ගත් අතර පියා සොයා ගැනීම සඳහා වැඩිදුර මෙහෙයුම් සිදු කෙරෙමින් පවතී.

Related posts

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අකුණු සර වැදී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment