දේශීය

කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, කටුනායක කාගෝ අංශයේ සේවකයකුට කොවිඩ් 19 වැළදී ඇති බව තහවුරුවීමත් සමග, එම සේවකයා සමග සේවය කළ 50කුගේ PCR පරීක්ෂණ කිරීමට කළමණාකාරීත්වය තීරණය කොට ඇත.

ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මේ වන වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ශ්‍රී ලංකා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

No description available.

Related posts

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතන හා වෙඩිතැබීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලිංගික අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment