දේශීය

ලිංගික අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

(UTV |පානදුර) – කාන්තාවක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඔහු මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කිරීම සඳහාය.

Related posts

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment